Skip to main content
     
8:00am on words
Mahamevnawa Jethawana Buddhist Monks Resident

ජාතිකාභිමානයේ ශ්‍රම පූජා 2023 | Sramadana Campaign

රට වෙනුවෙන් දිවි පිදූ විද්‍යාලයීය රණවිරු සොයුරු සොයුරන්ට සහ ගුරු දෙගුරුන්ට පුණ්‍යානුමෝදනා පූර්වකව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මලියදේව විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය විසින් පවත්වනු ලබන ජාතිකාභිමානයේ ශ්‍රම පූජාවට කෙරෙන කාරුණික ආරාධනාවයි.